Menu Autism Awareness 5 Point Star Badge S-261_BL

O/L Mathematics Revision Book

Condition: New
MPN: GSP100695
    Description නව විෂය නිර්දේශය. සාමාන්‍ය පෙළ ගණිතය පුනරීක්ෂණ පොත. ගණිතය 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය සියලු පාඩම් ආශ්‍රයෙන් සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න ලැබෙන ආකෘතියට අනුව සැකසූ ප්‍රශ්න සහ පැහැදිලි පිළිතුරු වලින් සමන්විතයි. කෙටි ප්‍රශ්න 100 සහ පිළිතුරු භාග , ප්‍රස්ථාර , ත්‍රිකෝණමිතිය , සංඛ්‍යාත ව්‍යාප්ති ,ජ්‍යාමිතිය වැනි වෙන්කෙරූ මාතෘකා යටතේ එක් මාතෘකාවකට ප්‍රශ්න 10 ක් හා මාතෘකා 13 ඇතුළත් වේ සියලු ප්‍රශ්න සඳහා පිළිතුරු ඇතුළත් වේ. O/L Mathematics Revision Book . New Syllabus. Can be delivered to any area. Cash On Delivery Available(COD)