Menu Autism Awareness Seven Point Star Badge S266_BL

Grade 10-11 Mathematics Short Note Book

Condition: New
MPN: GSP100695
    Description නව විෂය නිර්දේශය 10-11 ශ්‍රේණි ගණිතය කෙටි සටහන් පොත. (පාඩම් සාරාංශ) ඇතුළත් කෙටිසටහන්. ඒකක පරිවර්තනය සියළුම ජාමිතික ප්‍රමේයයන් මිනිතය(පරිමිතිය, වර්ගඵලය, පරිමාව) භාග න්‍යාස පයිතගරස් සම්බන්ධය ත්‍රිකෝණමිතිය වීජ ගණිතය දර්ශක ලඝුගණක කුලක සමාන්තර ශ්‍රේඩි, ගුණෝත්තර ශ්‍රේඩි ප්‍රතිශත සම්භාවිතාව ප්‍රස්ථාර සංඛ්‍යානය ප්‍රත්‍යක්ෂ විෂය කරුණු සියල්ල පැහැදිලිව හා ක්‍රමානුකූලව පෙළගස්වා පාඩම් සාරාංශ කර ඇති අතර, එමගින් සිසුන්ට මතක තබාගත යුතු කරුණු අඩු කාලයක් වැය කර පාඩම් කරගැනීමට හා පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන කරුණු ඉක්මණින් වටහා ගැනීමට හැකිවනු ඇත. ඕනෑම ප්‍රදේශයකට ගෙන්වා ගැනීමට හැකිය. නිවසට පැමිණි පසු මුදල් ගෙවිය හැකිය. Grade 10-11 Mathematics Short Note Book. New Syllabus. Can be delivered to any area. Cash On Delivery Available(COD)