A/L Economics Second part Book
$56.41
$106.61
Description නව විෂය නිර්දේශය. උසස් පෙළ ආර්ථික විද්‍යාව දෙවන පත්‍ර ප්‍රශ්න පොත. ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය සියලු පාඩම් ආශ්‍රයෙන් උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්න ලැබෙන ආකෘතියට අනුව සැකසූ ප්‍රශ්න සහ පැහැදිලි පිළිතුරු වලින් සමන්විතයි. මෙවර විභාගයට අනුමානද ඇතුළත්වේ. සම්පූර්ණ ප්‍රශ්න 50 සහ පැහැදිළි පිළිතුරු ඇතුළත් වේ. A/L Economics Second part Book . New Syllabus. Can be delivered to any area. Cash On Delivery Available(COD)
A/L Books